දේශීය පුවත්

පරිසර ප්‍රශ්ණ වලට සෘජුව මැදිහත්වන රජයේ නිළධාරීන් ලෙස එක්ව කටයුතු කිරීම අරමුණු කර ගනිමින්, දෙහිවල – අත්තිඩිය ස්වභාව කෙත පරිසර කේන්ද්‍රයට අද (27) දින රැස්වූ; මධ්‍යම පරිසර අධිකාරියට අයත් පරිසර නිළධාරීන්ගේ සංගමය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් උපාධිධාරී එකමුතුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සමස්ත ලංකා බීට්ටු වන නිළධාරීන්ගේ සංගමය, පරිසරය උදෙසා රාජ්ය සමිති එකමුතුව ලෙස නව සංධානයකට එළඹුනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More