දේශීය පුවත්

පිලිකාකාරක සහිත පොල්තෙල් කිලෝ දෙලක්‍ෂ හැට දාහක් මේ වන විට රට පුරා බෙදා හැර ඇතැයි පාරම්පරික පොල්තෙල් නිශ්පාදනය කරන්නන්ගේ සංගමයේ කැදවුම්කරු බුද්ධිකද සිල්වා මහතා සදහන් කරයි.

විශේෂයෙන් සුපිරි වෙලද සැල්වල ඇති බෝතල්කල පොල්තෙල් එම විෂකාරක සහිත ඒවා යයිද ඒ මහතා පවසයි.

ලංකාවට විදේශයෙන්ගෙන් පොල්තෙල් ගෙන්වන්නේ නැති බවත් ගෙන්වන්නේ ආදේශක බවත් පවසන ඔහු මෙම තෙල් තොගය ගෙන්වා ඇත්තේ සීනි වංචාවට සම්බන්ධ සමාගම විසින්ම යයිද කියා සිටී.

මෙහි පිලිකාකාරක නැතැයි ප‍්‍රමිති ආයතනය විසින් ව්‍යාජ සහතිකයක් පවා නිකුත් කර ඇති බවත් පවසන ඔහු රට ඇත්තේ බරපතල අනතුරක යයිද පැවසීය.

අන්තර්ජාල නාලිකාවක් සමගින් සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කලේය.

මෙම පොල්තෙල් බෙදාහැර ඇති ප‍්‍රදේශ, සුපිරි වෙලද සැල්වල බෝතල් කර ඇති ආකාරය ගැනද ඒ මහතා එහිදී හෙලි කලේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More