දේශීය පොල් තෙල් කර්මාන්තකරුවන් ආරක්ෂාකිරීම සඳහා අමාත්‍යය විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ අමාත්‍යය මණ්ඩල පත්‍රිකාව අනුව පොල් තෙල් ආනයනය වෙනුවට කැබලි කළ පොල් ආනයනය කොට පොල් තෙල් නිපදවීම මගින් තෙල් වලට අමතරව පුන්නක්කු අපනයනය කොට විදේශ විනිමයෙන් කොටසක් නැවත උපයා ගැනීමට මෙන්ම ගුණාත්මක තෙල් වෙළෙඳ පොළ ඉදිරිපත්කිරීමට හැකියාව ලැබේ.
ඒ අනුව එම පොල් කැබලි ආනයනය වගකීම පවරා ඇත්තේ රජයට අයත් බී සී සී ආයතනයටය. නමුත් එසේ දේශීයව පොල් තෙල් නිපදවීමේ ක්‍රියාවලියට විරුද්ධව කටයුතු කටයුතු කරණ තෙල් ආනයනය කරුවන් විසින් මිළදී ගත් යම් නිළධාරින් පිරිසක් එම ක්‍රියාවලිය කඩාප්පල් කිරීමට කටයුතු කරණ බව වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...