දේශීය පුවත්

සීනි බදු වංචාව පිළිබඳව එල්ලවූ චෝදනා හේතුවෙන් සතොස සභාපති පදවිය අහිමි වූ නුෂාඩ් පෙරේරාට හිමි වූයේ ප්‍රමිති ආයාතනයේ සභාපති තනතුරයි.ආයාතනයේ සේවකයන්ට අනුව එය පොල්බෑය රැගෙන ගිය රැගෙන දුවන බල්ලාට උම්බලකඩයෙන් පහර දීමට සමාන වූ ක්‍රියාවකි.එම පුද්ගලයා රට තුළට පාම් තෙල් මිශ්‍ර කළ පොල් තෙල් ආනයනය කරන්නන්ගේ ප්‍රභල මිත්‍රයෙකු බවට චෝදනා එල්ල වී ඇති තත්වයක් යටතේ ආනයනික තෙල් වර්ග වල ඇෆ්ලටොක්ෂින් අඩංගුවීම පිළිබඳව එම ආයතනය නිකුත් කළ ඇති විශ්වසනීයභාවය පිළිබඳව බරපතල ගැටළුකාරී තත්වයක් පැන නැගී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More