දේශීය පුවත්

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් ගබඩා සංකීර්ණ විවිධ ආයතනවලට කුලියට දී ඇතත් ඒ වෙනුවෙන් රුපියල් කෝටි 36ක කුලී ගෙවා නැති බවත් කුලී පදනම මත ලබාදී ඇති ගබඩා 237ක් සඳහා වසර පහකදී ලැබි තිබෙන්නේ කෝටි 53ක් පමණක් බවත් නවතම විගණන වාර්තාකින් අනාවරණය වේ.

ආහාර දෙපාර්තමේන්තුවට අයත් මෙම ගබඩා; රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට ලබාදී තිබූ බදු ගිවිසුම් අනුව වසර තුනකට වතාවත් කළ යුතු බදුකුලිය වැඩිකිරීමද සිදු නොකර අයථා සහන ලබාදීමෙන් විශාල දූෂණයක් සිදුව ඇති බවද එම වාර්තාවේ සඳහන්වේ.

විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින්, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සිදුකළ කාර්යසාධන විගණනයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More