“ටෘත් විත් චමුදිත” අන්තර්ජාල වැඩසටහනට සහභාගි වෙමින් සාම්ප්‍රදායික පොල් තෙල් නිපදවන්නන්ගේ සංගමයේ සභාපති බුද්ධික අල්විස් මහතා පවසා සිටියේ පොල් තෙල් ආනයනයකරුවන් විෂ පොල්තෙල් ආනයනය කර මුළු රටේම ජනයා සමූල ඝාතනයට ලක් කරන ක්‍රියාවලියක නිරතව සිටින බවත් ඔවුනට අවශ්‍යයනම් ආණ්ඩුව පමණක් නොව මුළු රටම මිළදී ගැනීමට තරම් මුදල් ඇති බවයි. සම්පූර්ණ සාකච්ඡාව පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...