දේශීය පුවත්

භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ සාමාන්‍යය වැසියන් පිරිසක් විසින් පවත්වන ලද විරෝධතාවයකදි විරෝධතාකරුවන් විසින් සකස් කළ ලිපියක් භාර ගැනීමට පැමිණි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හට විරෝධතාවයට එක් වූ භික්ෂූන් වහන්සේ නමක් විසින් පවසා සිටියේ ජනතාව පසුගිය මැතිවරණවලදී ඡන්දය දුන්නේ එක එක දේශපාලනඥයන්ගේ හැබිචෝල් කතා වලට නොවන බවය.

මෙම ආණ්ඩුව පත් කරනු ලැබුවේ ජාතික බලවේග විසින් බව පැවසූ ආණ්ඩුව තනි සිංහල ආණ්ඩුවක් පත් කර තුනෙන් දෙකක බලයක් ලබා දුන්නේ එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරීමට මිස එක් එක් කොටස් වලට අදාල නීති බලාත්මක කිරීමට නොවන බවත් අවධාරණය කර සිටියහ.

කෙසේ වුවද උන් වහන්සේලා පෙන්වා දෙන කාරණා වලට එකඟ නොවන්නේ නම් වෙනත් ක්‍රියා මාර්ග වලට අවතීර්ණ වීමට සිදුවන බවද උන් වහන්සේ අවධාරණය කර සිටියහ.

පොහොට්ටුවේ දේශපාලකයන්ගේ හැබිචොල් කතා වලට ජන්දය දුන්නේ නැ ජනතාව ජාතික බලවේග විශ්වාස කරලා ජන්දය දුන්නේ ඒක රටක් එක නීතියක් හදාගන්න එක හොදට මතක තියාගන්න…!

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More