නූතන ජාතික නිදහස් සටනේ පුරෝගාමි මෙහෙවරක් ඉටුකල ආචාර්ය පන්ඩුල ඇඳගම මහතා අද (25) අභාවප්‍රාප්ත විය. දේහය එතුමාගේ නිවස වන අංක 4සී, 7වන පටුමග,පාගොඩ පාර, නුගේගොඩ යන ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති බවත් අවමංගල්‍යය කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙනු ලබන බවත් එතුමාගේ ඥාතිහු දන්වා සිටිති. ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවියේ කාර්ය මණ්ඩලය එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...