දේශීය පුවත්

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව; කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් කිහිපයක ඉන්දීය ජාතිකයන් යොදාගෙන සිදුකරන නීති විරෝධී වකුගඩු බද්ධ කිරීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එලෙස සිදු කරන ලද වකුගඩු බද්ද කිරීම් වලට භාජනය වූ කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර ඒ ගැන විමර්ෂණය කිරීමට පොලිසිය අධිකරණ නියෝග ලබාගෙන ඇත.

මේ පිලිබඳව පොලීසිය විසින් අධිකරණයට දන්වා ඇත්තේ සංචාරක වීසා වලින් මෙරටට පැමිණෙන ඉන්දීය ජාතිකයන් යොදා ගනිමින් මෙම ජාවාරම සිදු කරන බවයි.

මෙම පෞද්ගලික රෝහල් තුළ දීර්ඝ කාලයක සිට මෙසේ නීති විරෝධී ලෙස වකුගඩු බද්ධ කිරීම් කර තිබෙන බව ද පරීක්ෂණවලදී හෙළි කරගෙන තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More