ඉන්දියාව තුළ කොවිඩ් ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වීම හේතුවෙන් ඉදිරි දිනවලදි එරට එන්නත් ඉල්ලුම ඉහළ යනු ඇතැයි යන සැකය නිසා ඉන්දියාව විසින් කොරෝනා මර්ධන ඇසට‍්‍රසෙනිකා එන්නත අපනයනය අත්හිටුවා ඇති බව වාර්තාවේ.
ඇස්ට්‍රා සෙනෙකා එන්නත අපනයනය කිරීම තාවකාලිකව නතර කිරීමට ඉන්දියාව ගෙනඇති තීරණය සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අදහස් දක්වමින් පවසා සිටියේ ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් මර්දන එන්නත් තාවකාලිකව අපනයනය නතර කිරීමට ඉන්දියාව තීරණයකර තිබුණත් ශ්‍රී ලංකාවට ලබාදෙන බව දන්වා ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...