යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනයේ ලේකම් මහාචාර්ය පුංචිනිලමේ මිගස්වත්ත මහතා පවසා සිටින්නේ සිංහරාජ ලෝක උරුම වනාන්තරය ආශ්‍රිතව ඉදි කිරීමට යෝජනා වී තිබෙන ජලාශය හේතුවෙන් වනාන්තරයේ හෙක්ටයාර් 4 ක පමණ භූමි ප්‍රමාණයකට බලපෑම් එල්ල වන බවයි.
මේ පිළිබඳව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කළ බවත් ජලාශය ඉදි කිරීමෙන් සිංහරාජ පරිසර පද්ධතියට සිදුවන බලපෑම ගැන ඇමතිවරයාට පෙන්වා දුන් බවත් මහාචාර්ය පුංචිනිලමේ මිගස්වත්ත මහතා පවසා සිටී.
මෙම ජලාශය ඉදිකිරීමට සැලසුම් කර තිබෙන්නේ ලංකාගම මාදු ගැටේ ප්‍රදේශයෙන් ගිං ගඟ හරස් කරමින් වන අතර එකී ඉදිකිරීමට අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව දැනගැනීමට පැරිස් නුවර පිහිටි ලෝක උරුම කමිටුවට ලිපියක් යොමු කළ බවද මීගස්වත්ත මහතා පවසා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...