විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඉදිරිපත් කළ රීති ප්රශ්නයකට පිළිතුරු දෙමින් ශ්රී ලංකාවට එරෙහි යෝජනාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී දී වැඩි ඡන්දයෙන් සම්මතවීම සම්බන්ධයෙන් විශේෂ ප්රකාශයක් අද (25)දින පාර්ලිමේන්තුවේදී සිදු කරන බව විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන ඊයේ (24) ප්රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්ය...
අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජනප්රිය රංගන ශිල්පී උද්දික ප්රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්රී ලංකාවට එවීමට...