මව්බිමේ නිදහස වෙනුවෙන් තිස් වසරක් පුරා ත්‍රස්තවාදයට එරෙහි ව සටන් වැද දිවි පිදූ 29,000 රණවිරුවන් සිහි කොට ත්‍රිවිධ චෛත්‍යය වෙත සතියක් පුරා 29,000ක් පහන් පිදීමේ රණවිරු කෘතගුණ ප්‍රදීප පූජාව අද දින( 2018.05.13) හෝකන්දර දක්‍ෂිණාරාමයේ දී එහි විහාරාධිපති පූජ්‍ය මාදුරැඔයේ ධම්මිස්සර නාහාමියන්ගේ අනුසාසකත්වයෙන් ආරම්භ විය.
එහිදි පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් දිනයට අදාළ ධර්ම දේශනය සිදු කරනු ලැබිණි.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...