පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය ලබාගැනීමේ මෙහෙයුම ඒකාබද්ධ විපක්ෂය විසින් අරඔයි.16 කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීමත් සමඟම විපක්ෂය නියෝජනකරනු ලබන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීධුර සංඛ්‍යාව 70ක් දක්වා ඉහළ ගොස් ඇත.මේ ගැන 16 කණ්ඩායම සමඟද ඒකාබද්ධ විපක්ෂය විසින් සාකච්ඡා ආරම්භ කර ඇත.වත්මන් විපක්ෂය පාර්ලිමේන්තුවේ නියම කර්යභාරය ඉටු නොකරමින් ආණ්ඩුවට සහාය දක්වන නිසා විපක්ෂ නායකධුරය අනිවාර්යෙන්ම ඒකාබද්ධ විපක්ෂයට හිමිවිය යුතු බවත් එය ලබාගැනීමේ මෙහෙයුම ආරම්භ කර තිබෙනබවත්ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයෙකු ප්‍රකාශ කළේය.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...