දේශීය පුවත්

බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අතර කුඩාකාලේදීවත් රණ්ඩු සරැවල් සිදුනොවු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.අද කොළඔ පැවති උත්සවයකට සහභාගිවෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අතර යම් භේදයක් ඇති කිරීමට බංකොළොත් දේශපාලඥයින් ‍බොළඳ උත්සාහයක නිරතව සිටින බවයි.2020 ජනාධිපතිවරණය සඳහා තරඟ කරන්නේ කවුරැන්ද කියා නිසි වේලාවට තමා රටට ප්‍රකාශ කරන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More