දේශීය පුවත්

2020 වසරේදී පැවැත්වීමට සැළසුම් කර තිබුනද කොවිඩ් වසංගතය හේතුවෙන් මෙම වසරේ ජුලි 09-23 දක්වා පැවැත්වීමට කල්දමා ඇති ජාත්‍යනතර ඔලිම්පික් සහ පැරාලිම්පික් තරඟාවලිය නැරඹීම සඳහා විදේශීය ප්‍රේක්ෂකයින්ට අවස්තාවක් හිමි නොවන බව වාර්තාවේ.

එක් එක් රටවල් නියෝජනය කරමින් රාජ්‍ය නායකයා පැමිණෙන්නේ නම් දූත පිරිස 12කට සහ කැබිනට් අමාත්‍යවරයෙකු පැමිණෙන්නේ නම් දූත පිරිස 05කටත් සීමා කරණ ලෙස දී දැනුම් දී තිබේ.

තරඟාවලියේ ආරම්භක සහ අවසන් දින උත්සව සඳහා රාජ්‍ය නායකයින් කිහිප දෙනෙක් පැමිණීමට සූදානම් බව වාර්තා වන අතර 2024 වසරේදී ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිත ප්‍රංශයේ ජනාධිපති එමානුඑල් මැක්‍රොන් ඒ අතරින් ප්‍රධාන වේ.

තොරතුරු පහත ලින්ක් එකෙන්

https://english.kyodonews.net/news/2021/03/4f0072fe1b20-spectators-not-allowed-at-start-of-tokyo-olympic-torch-relay.html



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More