දේශීය පුවත්

අද (20) දින නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් යෝඹුවැල්තැන්න ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන “ගම සමඟ පිළිසඳරක්” වැඩසටහනට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ ජනතාව තමන් පත් කලේ මාස 60 කට බවත් ඉදිරි ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වෙනවාද නැද්ද කියා තීරණය කරන්නේ ජනතාව බවත්ය.

“මාව ජනතාව පත් කලේ මාස 60 කට, තවම ගත වෙලා තියෙන්නේ මාස 14ක් වගේ කාලයක්. තව ගොඩක් කල් යන්න තියෙනවා. මම නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ කියල සමහර අය කලබල වෙලා තිබුණා. මම ආපහු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ ජනතාව. මෙදා පාරත් ඒක තීරණය කලේ ජනතාවයි. ඒක නිසා මේ මාස 60 ඇතුලත මට පැවරුණු වැඩ කොටසක් තියෙනවා කරන්න. ඒක මම ඉස්සර වෙලාම කරලා ඉවර වෙන්න ඕනෑ” යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

මම නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ කියල සමහර අය කලබල වෙලා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More