පානීය ජල අවශ්‍යතා සපුරා නැති පවුල් ලක්ෂ විසි දෙකකට අධික ප්‍රමාණයක් මෙරට තුළ සිටින බව ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම සති අග “අරුණ” ට පවසා ඇත.
ඒ අතරින් පානීය ජලය ලබාගැනීමට නොහැකිව දැඩි දුෂ්කර ජීවිත ගතකරන පවුල් ලක්ෂ හතරකට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි ද හෙතෙම කීවේය.
පවුල් ලක්ෂ හතරට අයත් මෙම පිරිස් අතරින් වැඩි පිරිසක් උතුර, උතුරු මැද, වයඹ යන පළාත්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26 කට අයත් ප්‍රදේශවල ජීවත් වන බව ද හෙතෙම කීවේය.
පවුල් ලක්ෂ පනස් හතක පමණ පිරිසක් අතරින් පවුල් ලක්ෂ තිස් දෙකකට ජල පහසුකම් සලසා 2025 වසර ගතවීමට ප්‍රථම සෙසු පවුල් ලක්ෂ විසි දෙකට ජල පහසුකම් ලබාදීමට බලාපොරොත්තු වන බව ද ලේකම්වරයා කීවේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...