කටාර් ඉන්ටර්පෝල් ශාඛාව විසින් අත්අඩංගුවට ගෙන සිරගත කර ඇති පාස්කු ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල කළ සහරාම් හෂීම්ගේ ළඟම හිතවතකු මෙන්ම පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ කලිබ් ලූක්මාන් කලිබ් නමැත්තා ශ‍්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස ශ‍්‍රී ලංකා රජය කටාර් රජයෙන් ඉල්ලා ඇත.
මොහු ගැන තොරතුරු හෙළි වී ඇත්තේ සයින්දමරුදු නිවසක සිදු වූ පිපිරීමකින් පසු, බිම වැටී තිබූ ඔස්ටේ‍්‍රලියානු සිම්කාඞ්පතකිනි.
ලූක්ටාන්ගේ පාස්කු ප‍්‍රහාර සබඳතා අප කටාර් රජයට ඉදිරිපත් කළා යැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (19) දින පැවසීය.
(දිවයින පුවත්)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...