අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ මෙහෙයවීම යටතේ රාගම තේවත්ත පුදබිමේදී හෙට (21 දා) සවස 7 ට පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකිවයුත්තන්ට දඬුවම් ලබාදිය යුතු යැයි කියමින් දෙවියන් යැදීමේ විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.
මෙම විශේෂ දේව මෙහෙයට කොළඹ අගරදගුරු පදවියේ රදගුරුතුමන්ලා ප‍්‍රමුඛ පූජා ප‍්‍රසාදිවරුන් , කන්‍යා සොයුරියන් මෙන්ම බැතිමත්හු දෙසිය පනහක් පමණ පිරිසක් සහභාගි වීමට නියමිත බවද පැවසේ.
රාගම තේවත්ත පුදබිමේ ප්‍රකාශකයෙකු පවසා සිටියෙ කොරෝනා තත්ත්වය නිසා විශේෂ ආගමික මෙහෙයට සීමිත පිරිසක් සහභාගි කරවා ගැනීමට තීරණය කර ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...