දේශීය පුවත්

මඩකලපුව, කෝරලෙයිපත්තු, බටහිර ඔට්ටමාවඩු ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී පසුගිය 15 දා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා කොවිඩ් මළසිරුරු ආදාහනය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබුණි. ඔහු 20 වැනි සංශෝධනයට සහාය පළ කරමින් ආණ්ඩු පක්ෂය සමග එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

“මිනීපෙට්ටි ආදාහනය කෙරුණා. එච්චරයි මට කියන්න පුළුවන්. පෙට්ටි 182ක් ආදාහනය කළා. මම එතනින් නවතිනවා. මේ ගැන නිළ තොරතුරු තියෙනවා. සැඟවුණු තොරතුරුත් තියෙනවා. මේ සෑම දේකටම එහා ආණ්ඩුව මේ පිළිබඳ අපට ඒ තරම්ම උදව් කළා. ඔවුන්ගෙ ගැටළුව අපි තේරුම් අරන් තියෙනවා. අපේ ගැටළු ඔවුන් තේරුම් අරන් තියෙනවා. කොහොමද හදිසියේම මෘතදේහ 39ක් ගෙනාවෙ කියලා ඔයගොල්ලො හිතන්න හොඳ නෑ. මේකට තමයි අපි වැඩ කළේ” යනුවෙනුයි ඒ මහතා ප්‍රකාශ කර තිබෙන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More