දේශීය පුවත්

පසුගිය 17 දින කිළිනොච්චියේ ඉඩමක් පොලීසියට ලබාදීම සඳහා එහි මැනුම් කටයුතු සිදු කිරීමට ගිය මිනින්දෝරු නිලධාරීන්ට දෙමළ දේශපාලනඥයන් හා ප‍්‍රදේශවාසීන් දැඩි ලෙස විරෝධය පළකොට ඔවුන්ව පළවාහැර තිබේ.

කිළිනොච්චියේ පරෙවිපන්චාන් ප‍්‍රදේශයේ මෙම ඉඩම පිහිටා ඇති අතර එම ඉඩම මේ වනවිටත් පොලීසිය විසින් භාවිත කරන ඉඩමකි.

එම ඉඩමේ මිනුම් කටයුතු සිදුකොට එය පොලීසිය වෙත පවරාදීමට ගිය අවස්ථාවේදී මෙම විරෝධය එල්ල වී තිබේ.

දේශපාලනඥයන් හා ප‍්‍රදේශවාසීන් අදාළ ලියවිලි හා ඔප්පු පෙන්වමින් එම ඉඩම කිළිනොච්චියේ වෙනත් පුද්ගලයකුට අයත් බව කියමින් ඊට විරෝධය පළකොට තිබේ.

මෙම විරෝධය නිසා මිනින්දෝරු නිලධාරීන් ඉඩම මැනීමේ කටයුතු නවතා දමා තිබේ.
a href=”https://https//chat.whatsapp.com/CKf7aG9pWiN8h5gC9GhyDX/CKf7aG9pWiN8h5gC9GhyDX”>



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More