කොවිඩ් වසංගතය නිසා 2020 මාර්තු මස නවතා දැමූ රුසියානු ගුවන් සේවය වන එයරොෆ්ලොට් (Aeroflot) ගුවන් සේවයේ ගුවන් ගමන් ලබන අප්‍රේල් 01 වනදා සිට අරඹන බව එහි ශ්‍රී ලංකා – මාලදිවයින් නියෝජිතයින් වන මොල්ඩිවියානා ඒවියේෂන් ශ්‍රී ලංකා සමාගමේ සභාපති ආචාර්ය ධර්මදාස වික්‍රමගේ මහතා පවසයි.
රුසියාව – කොළඹ අතර සතියට ගුවන් වාර දෙක බැගින් ගුවන් ගමන් සැළසීමට කටයුතු යොදා ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...