සිය විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කර සිටියේ පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීම සඳහා රජය ගෙන ඇති තීරණයට දැඩි විරෝධය පළ කරන බවයි.
සංඝඑත්නයේ විරෝධය නොතකා පළාත් සභා මැතිවරණය පැවැත්වූවහොත ගෙන් ගෙට ගොස් එම සටන අසාර්ථක කරවන්නට දැනටමත් සංවිධානය වී සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්මට පලාත් සභාවෙන් ඇති ප්‍රයෝජනයක් නැති බව ද පැවසූ උන්වහන්සේ පළාත් සභා ඉවත් කර පළාත් පාලන ආයතන සංවර්ධනය කිරීම සුදුසු බව ද කියා සිටිති.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...