සිරස ලක්ෂපති වැඩසටහනේදී පරිසර විනාශය ගැන හෙළිදරව් කළ භාග්‍යා අබයරත්න දැරිය ගෙන් පොලීසිය තර්ජනාත්මකව ප්‍රශ්න කිරීමහෙළාදකින බවත් එසේ ප්‍රශ්න කළ නිලධාරීන් දෙදෙනා පිළිබඳ විනය පරීක්ෂණයක් කළ යුතු බවත් මාධ්‍යවේදීන් විසින් සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කර සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...