රත්මලේවත් නුගේබෝධිය අසල බුදු පිළිම කීපයක සිරස කඩා දැමීම සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලීසිය කියයි.
සැකකරු සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ සිදු කරන බවත් සැකකරුගේ ජංගම දුරකතන ආදිය පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කරන බවත් පොලීසිය කියයි.
(ලංකාදීප පුවත්)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...