දේශීය පුවත්

බලංගොඩ නගර සභාව විසින් මීට වසර 20කට පමණ පෙර සිටුවා ඇති ගස් පේළියක් නිසා නගරයට විශාල සෙවණක් සපයන බව නගර වැසියන් සහ වෙළෙඳසැල්වල පිරිස් සඳහන් කරන අතර එම විශාල ගසක අතු කපමින් සිටි පුද්ගලයෙකුව ඊයේ (17) දින රාත්‍රීයේ පොලිස් භාරයට ගෙන ඇත්තේ නගරයේ අවට වෙළෙඳසැල්වල පිරිස් එහි පැමිණ ඇති වූ උණුසුම්කාරී තත්ත්වයත් සමගය.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් බලංගොඩ නගරයේ ඉදිකර තිබෙන වෙළෙඳ සංකීර්ණයේ කුලී පදනම මත සිටින වෙළෙඳසැළක පුද්ගලයෙකු විසින් තවත් අයෙකු යොදවා එලෙස කරඳ ගසක අතු කපා දමා තිබුණ අතර අදාළ පුද්ගලයා පොලීසියට පවසා ඇත්තේ ගස්වල අතු හේතුවෙන් තම වෙළෙඳසැළ නොපෙනීම නිසා එලෙස අතු කපා දැමූ බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More