ප‍්‍රධාන පුවත්

පෙරේදා (16) දින ශ්‍රී ලංකාව මහ බැංකු වාර්තා සඳහන් කළේ දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික වලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 201යි ශත 75ක් බවයි.

ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල ලෙස පෙරේදා (16) දින සටහන් වූයේ රුපියල් 197යි ශත 58ක් ලෙසිනි.

මීට පෙර 2020 වසරේ අප්‍රේල් මස 8වැනිදා මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය 200 සීමාව පසු කළ අතර, ඉන් අනතුරුව නැවත පෙරේදා (16) දිනයේ නැවත රුපියලේ අගය 200 සීමාව ඉක්මවා පහළ ගියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More