ප‍්‍රධාන පුවත්

බ්‍රෙඩ්ටෝක් වසා දමයි

March 17, 2021 5:49 am | Lanka Lead News

ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ආහාරපාන සන්නාමයක් වන බ්‍රෙඩ්ටෝක් (BreadTalk) ශ්‍රී ලංකාව තුල සිය අවන්හල් ජාලය වසා දැමිමට තීරණය කර ඇත. බ්‍රෙඩ්ටෝක් අවන්හල් ජාලයේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු සිදුකල ආර්.අයි.එල්. ප්‍රොපර්ටි සමාගම කොළඹ කොටස් වෙළඳපොලට දැනුම්දී ඇත්තේ 2021 මාර්තු මස 20 දා සිට නැවත දැනුම්දෙන තුරු සියලුම බ්‍රෙඩ්ටෝක් අවන්හල් වසා දැමිමට තීරණය කල බවයි.

අහිතකර වෙළඳපොල තත්වය මත මෙම තීරණය ගැනිමට සිදුවූ බව ආර්.අයි.එල්. ප්‍රොපර්ටි සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

2000 වසරේදි සිංගප්පුරුවේදි මුලින්ම ආරම්භ කල බ්‍රෙඩ්ටෝක් අවන්හල් ජාලය 2021 වසර වන විට ලොවපුරා රටවල් රැසකට තම ව්‍යාපාරික ජාලය පතුරවා තිබූ අතර කොළඹ නගරය තුල බ්‍රෙඩ්ටෝක් සුපිරි අවන්හල් අටක් පිහිටුවා තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More