දේශීය පුවත්

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රියාත්මක ‘වියත්මග’ සංවිධානයේ වාර්ෂික විශේෂ මහ සම්මේලනය හෙට දිනයේ කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී පැවැත්වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව හෙට පසුවරු 05.00ට දෙදහසකට ආසන්න පිරිසකගේ සහභාගීත්වෙයන් පැවැත්වෙයි.

සරසවි ආචාර්ය මහාචාර්යවරුන්, ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන්, ආර්ථික විශේෂඥයන්, කලාකරුවන් ඇතුළු පිරිසක් මේ සදහා සහභාගී වෙති.

මෙයින් අනතුරු දිස්ත‍්‍රික් මට්ටමින් මෙම සම්මන්ත‍්‍රණයන් රට පුරා පැවැත්වීමටද සංවිධායකයෝ සූදානමින් සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More