කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබුණද පවතින නීතිය වෙනස් නොකර එම මැතිවරණය පැවැත්වීම සිදු කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද දැනුම් දී ඇති බවත් නීතිය වෙනස් නොකර එම මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නැති බවත් පළාත් සභා මැතිවරණය ගැන මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර තිබේ.
ඒ අනුව නීතිය සකස්කර ශ්‍රේෂ්ඨාධිකරණට ඉදිරිපත් කිරීමෙන් පසු මැතිවරණය තැබීමට හැකියාව ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය දන්නවා ඇතැයිද ඔහු සඳහන් කළේ ය.
![]()
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...