දේශීය පුවත්

ස්වැප් (SWAP) ණය පහසුකම යටතේ, ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් ශී‍්‍ර ලංකාවට ලබා දීම සඳහා චීන මහජන බැංකුව එකගතාවය පළකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ

චීනයෙන් ඉල්ලන ලද ඩොලර් බිලියන 1.5 ක ණය මුදල මෙරටට නොලැබෙනු ඇතැයි ආචාර්ය හර්ෂද සිල්වා මහතා පසුගිය දා ප‍්‍රකාශ කර තිබුණ අතර අදාල ණය මුදල අනුමත වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා තහවුරු කරයි.




One thought on “ඩොලර් බිලියන 1.5 ක චීන (SWAP) ණය මුදළ අනුමතයි – අජිත් නිවාඞ් කබ්රාල්”

Leave a Reply to Imal Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More