දේශීය පුවත්

පාස්කු වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කර සිටියේ වහබ්වාදයේ අන්තර්ගතය සියලුම පෙළ පොත් වල තිබෙන බව, විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුල තිබෙන බව කොමිෂන් සභා වාර්තාව නිර්දේශ කොට තිබෙන බවයි.

සිය කථාව අතරතුර චෝදනාවක් එල්ල කරමින් උන්වහන්සේ පවසා සිටියේ මේ විවාදයට එක්වූ ආණ්ඩු – විපක්ෂ දෙපාර්ශවයේ කිසිදු මන්ත්‍රීවරයෙකු වාර්තාවේ ඇති වහබ්වාදී අධ්‍යාපනයේ ඇති අනතුර ගැන කතා නොකළ බවයි.

මද්‍රසා පාසල් පිළිබඳවද තමන් වහන්සේ මේ සභාවේ කීප වතාවක් කතා කළ බව පෙන්වාදුන් රතන හිමියන් මද්‍රසා පාසල් බෞද්ධ දරුවන්ගේ දහම් පාසල් මෙන් නොව මුස්ලිම් මූලධර්මවාදයේ අන්තර්ගතය සහිත අධ්‍යාපනයක් ලබාදෙන ආයතනයක් බව ද පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More