දේශීය පුවත්

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ළිමේන්තු විවාදයට එක්වෙමින් සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රශ්ණ කර සිටියේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ පක්ෂයෙන් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සහ හකීම් මන්ත්‍රීවරයාගේ පක්ෂයෙන් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ගෙන 20 සම්මත කර ගන්නා විට අන්තවාදිනුත් හොඳයි, මුස්ලිම් අයත් හොඳයි. අද මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා හකීම් මැතිතුමාටයි, රිෂාඩ් මැතිතුමාටයි කියනවා අන්තවාදීන් කියලා. මෙවැනි දෙබිඩි ප්‍රතිපත්තියක් කරන්නේ ඇයි? යනුවෙනි.

” ආණ්ඩුවට ලැජ්ජාවක් තියෙනවද? හකීම් ඇමතිතුමාගේ මන්ත්‍රීවරුන් දෙන්නයි, රිෂාඩ් බදියුදීන්ගේ මන්ත්‍රීවරුන් දෙන්නයි හතර දෙනෙක් අරගෙන 20 පාස් කර ගත්තා. එතකොට මේ ගොල්ලෝ හොඳයි. මෙතුමාගේ ෆයිසාල් කාසිම් මන්ත්‍රීතුමයි, මෙතුමාගේ තවුෆික් මන්ත්‍රීතුමයි අරන් 20 පාස් කරනවා. එතකොට බලය ගන්න මේ වගේ දේවල් කරනවා. අන්තවාදය යොදා ගන්නවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More