දේශීය පුවත්

හම්බන්තොට යෝජිත අලිවැට ගැසට් කිරීම ඇතුළු කරුණු 6ක් මුල්කර ගනිමින් ගොවි සංවිධාන 86ක නියෝජිතයින් විසින් පසුගිය ජනවාරි 26 වන දින ආරම්භ කළ අදට දින 43ක් පිරෙන සත්‍යග්‍රහයට සහය දක්වමින් අද දිනයේ ගොවි නියෝජිතයින් 1500ක පමණ පිරිසක් උද්ඝෝෂණයක් අරඹා තිබේ.

අනතුරුව ඔවුන් සුරියවැව සිට කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට තෙක් පැමිණ එහි විරෝධතාවයක් ආරම්භ කළ අතර ඒ හේතුවෙන් කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය අවහිර වී තිබේ.

විරෝධතාකරුවන් “සක්‍රීය විදුලි වැටක් වහා ඉදිකරනු…“ යනුවෙන් සඳහන් කර ඇති පුවරු අතැතිව උද්ඝෝෂණයේ නියැලෙන අයුරු දක්නට ලැබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More