දේශීය පුවත්

නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට කඩු, කිණිසි සහ එවැනි වෙනත් ආයුධ මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස උපදෙස් දී ඇති බව වාර්තාවේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසා සිටියේ එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නීතිය අනුව කටයුතු කරන ලෙසද පොලිස්පතිවරයාට, නීතිපතිවරයා විසින් දන්වා යැවූ බවයි.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමට අදාළව
නීතිපතිවරයා විසින් මෙම උපදෙස් දී ඇති බවද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More