සඳ මත ජාත්‍යන්තර චන්ද්‍ර පර්යේෂණ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට රුසියානු සහ චීන අභ්‍යවකාශ නියෝජිත ආයතන අවබෝධතා ගිවිසුමකට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙමගින් අදාල පර්යේෂණ සඳහා උනන්දුවක් දක්වන සියළුම රටවලට පහසුකම් සැපයීමට ද අපේක්ෂා කරයි.
සඳ මත මානව පැවැත්මක් ඇති කිරීමේ අපේක්ෂාව ඇතිව, දිගුකාලීන මිනිසුන් රහිත මෙහෙයුම් සඳහාත් පුළුල් පර්යේෂණ අත්හදා බැලීම් සඳහාත් සහාය ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
තොරතුරු පහත ලින්ක් එකෙන්
https://news.cgtn.com/news/2021-03-09/China-Russia-sign-MOU-on-joint-intl-lunar-research-station-YuP0IgRphC/index.html

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...