මේ වන විට වෙළෙඳ පොළ තුළ ඇතැම් සහල් වර්ගවල හිඟයක් පවතින බවට වෙළෙඳුන් සහ පාරිභෝගිකයෝ චෝදනා කරන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටින්නේ, සහල් මෝල් හිමියන් විසින් වෙළෙඳ පොළෙහි සහල් හිඟයක් ඇති කළහොත් සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බවයි.
කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ වෙළෙඳපොළ තුළ වී හිඟයක් නොමැති බවත් වෙළෙද පොළේ මතුවී ඇති සහල් හිඟය ඇතිවීමට හේතුව සහල් මෝල් හිමියන් 4කගේ ක්‍රියාවන් බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...