හැව්ලොක් නිවාස සංකීර්ණයේ පදිංචි ජාවාරම්කාර මුස්ලිම් ව්‍යාපාරිකයකු බේරා ගැනීම සඳහා වත්මන් ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිවරයෙක් තමනට බළපෑම් කරමින් අල්ලස් දීමට උත්සාහ කළ බව අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් පෑලියගොඩ පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා සඳහන් කරයි.
මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයාට පහරදීමක් සිදුකර නැති බවත් එය සම්පූර්ණ අසත්‍යයක් බවත් පවසන ඔහු නීතිපති දෙපාර්තමේන්තුව පක්ෂග්‍රාහීව තමනට බලපෑම් කළ බව ද පවසයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...