තමන් සම්බන්ධයෙන් පුවත්පතක පළ කළ පුවතකින් අපහාසයක් සිදු වූ බව කියමින් රන්ජන් රාමනායක මහතා ගොනු කළ පැමිණිලි තුනකට අදාළ විභාගය සඳහා බන්ධනාගාරගත කර සිටින ඔහු ඊයේ (09) දින පුවත්පත් මණ්ඩලයට කැඳවා තිබුණි.
බන්ධනාගාර නිළධාරීන්ගේ විශේෂ ආරක්ෂාවක් යටතේ රැගෙන ආ රන්ජන් රාමනායක මහතාගෙන් පැය දෙකක පමණ කාලයක් සාක්ෂි විමසා තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...