ඇමරිකාව, ඉන්දියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව එක්කරමින් පිහිටුවා ඇති “ආසියානු නේටෝව” ලෙස ද හැඳින්වෙන “චාතුර් පාර්ශවික ආරක්ෂක සංවාදය” (Quadrilateral Security Dialogue – QSD) ලෙස නම් තබා ඇති උපායමාර්ගික අනියම් සභාවේ විශේෂ සංවාදයක් එළඹෙන සිකුරාදා (12) දින දුරස්ථ සන්නිවේදන මාර්ගගත ක්‍රමය (Virtual Meeting) ඔස්සේ ඉන්දීය අගමැති මෝදි සහ ඇමරිකා ජනාධිපති බයිඩ්න් අතර පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.ndtv.com/india-news/pm-modi-joe-biden-to-meet-virtually-on-friday-as-part-of-quad-event-with-australia-and-japan-2387262?browserpush=true

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...