ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරියක් විසින් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා සිටින්නේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ආරක්ෂිත අංශයක් වන නීතිමය තැන්පතුව සොරු බිඳ ඇති බවයි.
මෙරට ලියාපදිංචි සියලුම පොත් හා ප්‍රකාශනවල එක් පිටපතක් තැන්පත් කර ඇති අංශය නීතිමය තැන්පතුව බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. සිද්ධිය පිළිබඳව කුරුඳුවත්ත පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ වනවිට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදුවෙමින් පවතින අතර එහි බොහෝ කාමරවල ජනෙල් දොරවල් ගලවා තිබිම නිසා ඉතා අනාරක්ෂිත බව එහි නිලධාරිහු මෙම කමිටුවට පෙන්වා දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...