කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා පවසන්නේ කොළඹ මහ නගර සභා සීමාවේ ජනතාව ලක්ෂ හතරකට කොරෝනා එන්නත ලබාදීමට සැලසුම් කර තිබුණද අසත්‍ය ප්‍රචාර නිසා අපේක්ෂිත ඉලක්කයන්ට ලඟාවීමට නොහැකි වුනු බවයි.
එහිදී ඔහු පවසන්නේ විශේෂයෙන්ම තරුණ ප්‍රජාව මෙම අසත්‍ය ප‍්‍රචාර හේතුවෙන් එන්නත්කරණයට පැමිණීම අවම වී ඇති බව ඔහු අවධාරනය කර සිටියි.
ලිංගික අප්‍රාණිකත්වය, දරුවන් ලැබීමේ නොහැකියාව වැනි තත්වයන් මෙම එන්නත මගින් ඇති කරන බවට අසත්‍ය ප්‍රචාර පැතිරී ගොස් ඇති හේයින් විශේෂයෙන් මුස්ලිම් තරුණ ප්‍රජාව එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බව ද ඔහු පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...