ඉබ්‍රහිම් යනු පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් සමග මරාගෙන මැරෙන්න ගිය දරුවන් දෙදෙනාගේ පියා බවත් ඔහු අනුර කුමාරගේ පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු බවත් අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කරයි.
ඉබ්‍රහිම් මෙම අන්තවාදී කල්ලි වලට විශාල මුළ්‍ය අනුග්‍රහයක් දැක්වූ අයෙකු බවත් එදා ඔවුන් සමග හුරතල් වූ දේශපාළන කණ්ඩායම් කලු ඇඳගෙන විරෝධය දැක්වීම ලෝක විහිලුවක් බව ප්‍රකාශ කළ ඔහු එයින් සිදුවන්නේ ප්‍රහාරයේ සැබෑ වින්දිතයින්ට අවමන් කිරීමක් බවත් පවසයි.
තවමත් කටමැත දොඩවන මුස්ළිම් අන්තවදී කල්ලි ඇති බවත් එම කටමැත දොඩවන කල්ලි පිටුපස සිටින්නේ කවුරුන්දැයි සොයා ඔවුන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
යුක්තිය ඉටු වූවාට මදියි එය ඉටුවන බවට පෙනෙන්නට ද තිබිය යුතු බවට නීතියේ සඳහන් වන බව ද ඔහු සිහිපත් කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...