ඇමරිකාවේ කොවිඩ් -19 සමූහ එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ලබාදුන් ෆයිසර් (Pfizer) සහ මොඩර්නා (Moderna) එන්නත් හේතුවෙන් පෙබරවාරි 19 දින වනවිට විවිධ ආපදාවන්ට ලක්වූ 19,769ක් අතරින් 966 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර ඇස්ට්‍රසෙනෙකා (AstraZeneca) එන්නත ලබාදීමෙන් අනතුරුව අවුරුදු 49ක කාන්තාවක් මියගොස් අවුරුදු 35ක කාන්තාවක් අසාධ්‍ය තත්වයට පත්වීම හේතුවෙන් ඔස්ට්‍රියාවේ එම එන්නත් තොගය ලබාදීම අත්හිටවා ඇත.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් වලින්
https://www.dailymail.co.uk/news/article-9335317/Austria-suspends-AstraZeneca-COVID-19-vaccine-batch-death.html?ito=push-notification&ci=92377&si=20844222
පසුගිය 46 වන ජිනීවා සැසිවාරයේදී ශ්‍රී ලංකාව විසින් ඉල්ලා සිටින ලද "ගෑෂ්" වාර්තා ලබාදීම එංගලන්තය විසින් ප්‍රතික්ෂේප කර තිබීම...
මේ රටේ අතිමහත් පොදු ජනතාව ඉතා බලවත් බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ගොඩනඟාදුන් ගමනක් එහි අඩුපාඩු නැති කොට, වඩා සවිමත්ව ඉදිරියට ගෙනයාමේ වගකී...
2014 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීමට රුපියල් කෝටි ගණනක් ගෙවා සේවය ලබා ගත් ඉමාඩ් සුබේරි නැමැත්තා අමෙරිකාවේ CIA ...