ප‍්‍රධාන පුවත්

ඇමරිකාවේ කොවිඩ් -19 සමූහ එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ලබාදුන් ෆයිසර් (Pfizer) සහ මොඩර්නා (Moderna) එන්නත් හේතුවෙන් පෙබරවාරි 19 දින වනවිට විවිධ ආපදාවන්ට ලක්වූ 19,769ක් අතරින් 966 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඇස්ට්‍රසෙනෙකා (AstraZeneca) එන්නත ලබාදීමෙන් අනතුරුව අවුරුදු 49ක කාන්තාවක් මියගොස් අවුරුදු 35ක කාන්තාවක් අසාධ්‍ය තත්වයට පත්වීම හේතුවෙන් ඔස්ට්‍රියාවේ එම එන්නත් තොගය ලබාදීම අත්හිටවා ඇත.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් වලින්

https://www.theepochtimes.com/adverse-incident-reports-show-966-deaths-following-vaccination-for-covid-19_3723384.html

https://www.dailymail.co.uk/news/article-9335317/Austria-suspends-AstraZeneca-COVID-19-vaccine-batch-death.html?ito=push-notification&ci=92377&si=20844222



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

යුද අපරාධකරුවන්වූ යුද විරුවන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිතිපතා පිං දිය යුතුයි – යසස් ධර්මදාස, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම්

පසුගිය 46 වන ජිනීවා සැසිවාරයේදී ශ්‍රී ලංකාව විසින් ඉල්ලා සිටින ලද "ගෑෂ්" වාර්තා ලබාදීම එංගලන්තය විසින් ප්‍රතික්ෂේප කර තිබීම...


Read More

විපක්ෂයේ ජවනිකාව දැක්කාම හිරේ ඉන්න රන්ජන් රාමනායකට, “බඩ කපාගෙන මැරෙන්න” හිතෙන්න ඇති – අමාත්‍ය විමල් වීරවංශ

මේ රටේ අතිමහත් පොදු ජනතාව ඉතා බලවත් බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ගොඩනඟාදුන් ගමනක් එහි අඩුපාඩු නැති කොට, වඩා සවිමත්ව ඉදිරියට ගෙනයාමේ වගකී...


Read More

2014 වසරේදී CIA ඒජන්තවරයෙකුට රුපියල් කෝටි 131ක් දුන්නේ කව්ද?

2014 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීමට රුපියල් කෝටි ගණනක් ගෙවා සේවය ලබා ගත් ඉමාඩ් සුබේරි නැමැත්තා අමෙරිකාවේ CIA ...


Read More