සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ පසුගිය දෙසැම්බර් 28 වනදා ජෙනිෆර් පෙරේරා මැතිනිය ලබා දී ඇති වාර්තාවෙන් කොවිඩ් ආසාදිත මරණ භූමදානයට සුදුසු බව පවසා සිටි බවයි. තවද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා මරදාන කුප්පියාවත්ත පල්ලියේ සුසාන භූමියේ භූගත ජලය පවතින්නේ මීටර් දෙක හමාරක් ගැඹුරින් බව පවසා සිටි බව අවධාරණය කළේය.
ඒ අනුව සෞඛ්‍යය අධ්‍යයක්ෂක ජනරාල්වරයා මේතරම් කාලයක් භූමදානය කිරීමට ස්ථානයක් සොයා නොගැනීම සම්බන්ධව අප්‍රසාදය පළ කර සිටියේය. එහිදී ඔහු අවධාරණය කරණු ලැබුවේ මුස්ලිම් මළ සිරුරු බලෙන් ආදාහනය කළ අය දඬුවම් විදීමට නියමිත බවයි. මීට පෙර මෙලෙසම අසාද් සාලි මහතාද තර්ජනය කරණු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...