මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවමින් ප්‍රකාශ කර සිටියේ කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩපිළිවෙලට දිගින් දිගටම දේශපාලන බලපෑම් එල්ල කළහොත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට යාමට සිදුවන බවයි.
මේ අතර රජයේ වෛද්‍යය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යයම කමිටු සාමාජික වෛද්‍යය ප්‍රසාද් කොළඹගේ මහතා මාධ්‍යය අමතමින් පවසා සිටියේ රජය එකඟවූ පටි පාටියට පිටින් යමින් යම් යම් පිරිස් වෙනත් ක්‍රම අනුගමනය කරමින් සිටින බවයි. ඒ අනුව රජය වහාම විධිමත් ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි.
මේ අතර සෞඛ්‍යය අමාත්‍යාංශයේ නියෝජ්‍යය අධ්‍යයක්ෂක ජනරාල් වෛද්‍යය හේමන්ත හේරත් මහතා පවසා සිටියේ විවිධ පාර්ශව වෙතින් සිදුකරන අනවශ්‍යය ඉල්ලීම් අක්‍රමිකතා සිදුවීමට හේතු වන බවත් ඒනිසා එවැනි අනවශ්‍යය බලපෑම් නොකරන ලෙස ඉල්ලා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...