හබරාදුව ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කර සිටියේ බොහෝ පටු විදිහට හිතන දේශපාලන පක්‍ෂයක් වුවහොත් ජනතාව පක්‍ෂයෙන් ඈත් වනු ඇති බවත් අද සියලු ජනතාව පෙළ ගැසෙමින් සිටින්නේ පක්ෂය පමණක් නොව ආණ්ඩුව ද තල්ලු කර දැමීමට බවත්ය.
අද වන විට ජනතාව රජය සහ පොහොට්ටුව වැළඳගෙන නොසිටින බව තේරුම් ගත යුතු බවත් ජනතාව බිම් මට්ටමින් පොහොට්ටුව පිළිකුල් කරන තත්වයට පැමිණ ඇති බවත් ඔහු සඳහන් කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...