ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ළිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සම්බන්ධ වංචා, දුෂණ චෝදනා හෙළි කරමින් හෙට දිනයේ පැවැත්වීම්ට නියමිත විශේෂ මාධ්‍ය හමුවක් සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටීමට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා කටයුතු කර ඇති බව වාර්හාවේ.
මාධ්‍ය හමුව නැවැත්වීම සදහා විවිධ ක‍්‍රම මගින් බලපෑම් එල්ල වන බවද ඒ මහතා පවසා සිටී.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...