අතිපූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිගේ උපදෙස් මත නීතීඥ අරුන්දතී දිවිසේකර විසින්, වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් වෙත; 1937 අංක 02 දරණ වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ ශ්‍රී ලංකාවේ සත්ව හා ශාක හා ඒවායේ වාසස්ථාන ආරක්ෂා කිරීම හා සංරක්ෂණය කිරීම, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම, එවැනි සත්ව හා ශාක හා ඒවායේ වාසස්ථාන වාණිජ හා වෙනත් අනිසි ලෙස භාවිතා කිරීම වැළක්වීම හා ඒ සම්බන්ධ සිදුවීම් වැළැක්වීම සඳහා වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් හට පැවරී ඇති බලතල හා කාර්‍යයන් ඉටු කිරීම දිගින් දිගටම පැහැර හැරීම පිළිබඳ චෝදනා කරමින් 2021 පෙබරවාරි 08 දාතමින් එන්තරවාසියක් යැවීමට කටයුතු කර තිබේ.
1614571279849014

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...